EStudents Logo
EStudents
E

eStudents.lk

47 questions0 answersJoined 8 days ago
Scholarship Exam · Mathematics8 days ago

2, 5, 8, 11, _____ ① 12 ② 13 ③ 14 ④ 15

💬 0❤️ 0
Scholarship Exam · Mathematics8 days ago

100, 90, 80, 70, _____ ① 50 ② 55 ③ 60 ④ 65

💬 0❤️ 0
Scholarship Exam · Mathematics8 days ago

5, 10, 20, 40, _____ ① 50 ② 60 ③ 80 ④ 100

💬 0❤️ 0
Scholarship Exam · Sinhala8 days ago

ශ්‍රී ලංකාවේ ජාතික පුෂ්පය කුමක්ද? ① රෝස ② නිල් මානෙල් ③ නෙළුම් ④ සමන්පිච්ච

💬 0❤️ 0
Scholarship Exam · Sinhala8 days ago

අපගේ ශරීරයේ රුධිරය පොම්ප කරන්නේ කුමන අවයවයද? ① අක්මාව ② හෘදය ③ මොළය ④ වකුගඩු

💬 0❤️ 0
Scholarship Exam · Sinhala8 days ago

පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයක් වන්නේ, ① ඩීසල් ② ගල්අඟුරු ③ සූර්ය බලශක්තිය ④ පෙට්‍රල්

💬 0❤️ 0
Scholarship Exam · Sinhala8 days ago

රථවාහන සංඥාවේ "නවතින්න" යන්න දක්වන්නේ, ① කොළ ② කහ ③ රතු ④ නිල්

💬 0❤️ 0
Scholarship Exam · Sinhala8 days ago

ශ්‍රී ලංකාවේ දිගම ගංගාව කුමක්ද? ① කළු ගඟ ② මහවැලි ගඟ ③ කැළණි ගඟ ④ වලවේ ගඟ

💬 0❤️ 0
Scholarship Exam · Mathematics8 days ago

2, 4, 8, 16, ____ ① 18 ② 24 ③ 32 ④ 36

💬 0❤️ 0
Scholarship Exam · Mathematics8 days ago

මීටර් 1 = ① සෙ.මී. 10 ② සෙ.මී. 100 ③ සෙ.මී. 1000 ④ සෙ.මී. 10000

💬 0❤️ 0